Audio books/Book episodes

Sarpayeku Ha Satan Wada | K. K. Saman Kumara

80 දශකයේ ආරම්භයේදී කෙටිකතාකරණයට පිවිසි තරුණ කෙටිකතාකරුවන් අතර කේ. කේ. සමන් කුමාර, සම්මත කෙටිකතා ක්ශේත්‍රය උඩු යටිකුරු කිරීමට තුඩුදෙන ආකාරයකින් කෙටිකතාකරණයේ නිරත වූ විප්ලවකාරී චින්තනයකින් යුත් පෙරළිකාර තරුණ ලේඛකයෙක් වූවේය. මුල මැද හා අග සහිත කතාන්දරය තුළ සිය පරිකල්පනය කොටු කර ගැනීමට නොපෙළඹුණු ඔහු සිය පළමු කෙටි කතා සංග්‍රහයෙහි ඇතුලත් කෙටිකතා මගින් තරුණ කෙටිකතාකරුවෙකුගේ සැබෑ ප්‍රතිභාව ප්‍රකට කිරීමට පෙළඹුණේ යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.
Terms and Conditions | Privacy Policy
Designed by SeqCode