Events

Sera Audio Books Events

SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - CERTIFICATE DISTRIBUTION CEREMONY

කැළණිය, ගෝනවල MKL Perera - මාස්ටර් ගයිඩ් අපේ ගමේ පුස්තකාලයයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කල SERA AUDIO BOOKS 'සංගණිකා' පළමු අදියර වැඩසටහන් මාලාවේ පළමු වැඩමුළු පහ සඳහා සහභාගී වූ දරුවන්ට 'සහභාගිත්ව සහතිකපත්‍ර ප්‍රදානය', 2024 මාර්තු 09 වැනි සෙනසුරාදා සවස් වරුවේදී සිදුකරන ලදී. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, තිලින සමරසූරිය සහ සේරා අතින් දරුවන් සහතිකපත් ලබාගත් අතර ඔවුන්ගේ නැටුම් ගැයුම් වැයුම් වලින් එම අවස්තාව වඩාත් වර්ණවත් විය. ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත මෙම කණ්ඩායමේ දරුවන්ගේ කවි සහ කෙටිකතා නිර්මාණ ඇතුලත් 'සංගණිකා 01' ශ්‍රවන කෘතිය සඳහා හඬ දායකත්වය ලබාදීමට තෝරාගත් දරුවන් සඳහා වන හයවැනි | පළමු අදියරේ අවසාන වැඩමුළුව නුදුරු දිනයකදී පැවැත්වීමට නියමිතය.


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 06th WORKSHOP

කැළණිය, ගෝනවල MKL Perera - මාස්ටර් ගයිඩ් අපේ ගමේ පුස්තකාලයයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කල SERA AUDIO BOOKS 'සංගණිකා' පළමු අදියර වැඩසටහන් මාලාවේ අවසාන | හයවැනි වැඩමුළුව 2024 මැයි මස 04 වැනි සෙනසුරාදා පවත්වන ලදී.

වැඩමුළු පහක් පුරාවට අධීක්ෂනය කොට තෝරාගත් දරුවන් පිරිසකට ශ්‍රවණ කෘති සඳහා කටහඬ ලබාදීම පිළිබඳව වැඩිදුර පුහුණුවක් මෙදින ලබාදුන් අතර සංගණිකා පළමු අදියරේ දරුවන්ගේ කවි සහ කෙටිකතා මේ දරුවන් අතරින්ම තෝරා ගත් දක්ෂයින් කිහිප දෙනෙකුගේ හඬින් එළිදැක්වීමට නියමිතය.

සේරා ඕඩියෝ බුක්ස් කණ්ඩායමේ තිලිණ සමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශානි වීරසිංහ සහ ට්‍රිශානි කාරියවසම් ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී.


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 5th WORKSHOP

SERA AUDIO BOOKS ‘සංගණිකා’ - පළමු අදියර 

පස්වැනි වැඩමුළුව - DR සුනිල් විජේසිරිවර්ධන 

දිනය - 09 | 03 | 2024


කැළණිය, ගෝනවල MKL Perera - මාස්ටර් ගයිඩ් අපේ ගමේ පුස්තකාලයයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කල SERA AUDIO BOOKS 'සංගණිකා' පළමු අදියර වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩමුළුව 2024 මාර්තු 09 වැනි සෙනසුරාදා පෙරවරුවේ දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින සේරා, මෙදින ද මාස්ටර් ගයිඩ් අපේ ගමේ පුස්තකාලයේ දරුවන් හා එක්ව මෙම වැඩමුළුව සඳහා සහබාගී වීම ද විශේෂත්වයකි. 


SERA AUDIO BOOKS ‘සංගණිකා’ - VISION & MISSION 

  • දරුවන් හොඳ පොත පත කියවීමට | පොත් ඇසීමට කුඩා කල සිට හුරු කරවීම
  • සේරා ඕඩියෝ බුක්ස් හා සම්බන්ධ කතුවරුන්, වියතුන්, වෘත්තිකයන් සමග දරුවන්ට සංවාදයකට ඉඩ කඩ ලබා දීම
  • දරුවන් නිර්මාණකරණයට යොමු කිරීම
  • සාහිත්‍ය ගැන පමණක් නොව සමාජය, පරිසරය, නවීන විද්‍යාව, නීතිය පිළිබඳව යම් දැනුමක් ලබාදෙමින් යහපත් මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත තරුණ පරම්පරාවක් බිහිකිරීමට අත්වැලක් වීම 

වයස් කාණ්ඩය   (වයස අවුරුදු 8 - 18) 

  • මෙම දරුවන් කණ්ඩායම් පාසල්, පුස්තකාල, ළමා සමාජ මට්ටමින් තෝරාගනු ලැබේ.
  • 'සංගණිකා'' වැඩසටහන වැඩමුළු හයකින් සමන්විතය. 
  • තෝරාගත් සෑම කණ්ඩායමක් සඳහාම මෙම වැඩමුළු හයක් බැගින් පවත්වනු ලැබේ. 
  • පලමු වැඩමුළුව - සේරා ඕඩියෝ බුක්ස්, ශ්‍රව්‍ය කෘති සහ කටහඬ පාලනය පිලිබඳ මූලික දැනීමක් ලබාදෙනු ලැබේ. 
  • අනෙක් වැඩමුළු පහ සඳහා සේරා ඕඩියෝ බුක්ස් සඳහා පොත් ලබාදුන් කතුවරුන්, වියතුන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් සහභාගී වනු ඇත 
  • වැඩමුළුව අවසානයේ ඒ ඒ කණ්ඩායමේ දරුවන්ගේ කෙටිකතා, කාව්‍ය නිර්මාණ තරඟාවලියක් පවත්වනු ලබන අතර ඉන් තෝරා ගන්නා කෙටි කතා සහ කාව්‍ය නිර්මාණ සේරා ශ්‍රවණ කෘතියක් ලෙස එළිදැක්වෙනු ඇත.
  • මෙම තෝරාගන්නා නිර්මාණයන්හි කටහඬ දායකත්වය සඳහා එම කණ්ඩායම් වල සිටින දක්ෂ දරුවන්ට ඉඩ ප්‍රස්තාව ලබාදෙනු ඇත. 

________________________________


SERA AUDIO BOOKS SANGANIKA - SAISON 01 (ateliers de lecture, d’écriture et de création d’audio books pour les enfants)

ATELIER 05 - L'atelier était conduit par DR SUNIL WIJESIRIWARDENA

DATE - 09 | 03 | 2024


SERA AUDIO BOOKS SANGANIKA  - VISION & MISSION

  • Orienter et encourager les enfants à lire et écouter des livres dès le plus jeune âge
  • Permettre aux enfants d’avoir une conversation avec des auteurs, des poètes, des malvoyants et des professionnels associés à Sera Audio Books
  • Orienter et encourager les enfants à écrire
  • Fournir des connaissances non seulement sur la littérature, mais aussi sur la société, l’environnement, la science moderne, le droit et aider à créer une future génération de jeunes gens avec une tolérance des différences

Groupe d’âge - 8 à 18 ans

  • Une session de SANGANIKA (pour chaque groupe des enfants sélectionnées) est composé de six ateliers.
  • Ces enfants sont sélectionnés selon leur niveau d’école, de la bibliothèque et les club pour enfants.
  • Le premier atelier – présentation de Sera audio books, des œuvres audio et une compréhension de base de la narration pour les audios books.
  • Les cinq autres ateliers réuniront des auteurs qui ont fourni des livres à Sera Audio Books et des professionnels représentant de différents domaines (médecines, avocats, journalistes, malvoyants...)À la fin de chaque session, un concours de nouvelles et de poésie sera organisé pour les enfants du groupe. Les nouvelles et les poésies sélectionnées seront publié en tant qu’œuvre auditive.
  • Les enfants talentueux de chaque groupe seront autorisés à faire narrations dans ces créations sélectionnées.
  • A la fin de chaque atelier un certificat de participation sera remis à tous les enfants qui ont participé.


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 4th WORKSHOP

කැළණිය, ගෝනවල MKL Perera - මාස්ටර් ගයිඩ්  ගමේ පුස්තකාලයයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කල SERA AUDIO BOOKS 'සංගණිකා' පළමු අදියර වැඩසටහන් මාලාවේ හතරවැනි වැඩමුළුව 2024 පෙබරවාරි 24 වැනි සෙනසුරාදා සවස්භාගයේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

හතරවන වැඩමුළුව සඳහා අප සහෘදනිය, කිවිඳිය, නීතිඥ අජානා රණගල මහත්මිය සහභාගී වූ අතර දරුවන්ව නිර්මාණකරනයට දිරි ගන්වමින් ඇය  ඉතාමත් හරවත් දේශනයක් පැවැත්වූවාය.  මෙම අවස්ථාවට සහභාගී වූ ඉශානි ප්‍රදීපිකා මෙනෙවිය, අජනා රණගල මහත්මිය විසින් රචිත ගීතයක් සජීවීව ගායන කල අතර  දෘශ්‍යාබාධිත තත්වය යටතේ වුවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැමිණි ඇයගේ කතාව දරුවන්ට අභිප්‍රේරණයක් (motivation) වු බවද සඳහන් කල යුතුය. ඊට අමතරව  දරුවන්ගේ නර්තන සහ ගායන හැකියාවන්ගෙන් සවස් භාගය වර්ණවත් විය.

කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින සේරා ද දවස පුරාම මේ දරුවන් සමග රැඳි සිටීමින් මෙම වැඩමුළු සඳහා සහබාගී වීම ද විශේෂත්වයකි. 


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 3rd WORKSHOP

SERA AUDIO BOOKS ‘සංගණිකා’ - පළමු අදියර 

තෙවැනි වැඩමුළුව - SLITA 

දිනය - 24 | 02 | 2024


කැළණිය, ගෝනවල MKL Perera - මාස්ටර් ගයිඩ්  ගමේ පුස්තකාලයයේ දරුවන් වෙනුවෙන් පවත්වන SERA AUDIO BOOKS 'සංගණිකා' පළමු අදියර වැඩසටහන් මාලාවේ තුන්වැනි වැඩමුළුව 2024 පෙබරවාරි 24 වැනි සෙනසුරාදා පෙරවරුවේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

තෙවැනි වැඩමුළුව සඳහා Sri Lanka Institute of Textile & Apparel (SLITA) | ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ, තාක්ෂණික නිලධාරි ධනුෂ්ක ජයලත් මහතා සහභාගී වූ අතර මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් පසුවන දරුවන් ඉලක්ක කර ගනිමින් විශේෂ දැනුවත් කිරීමක් ද  එතුමා විසින් සිදු කරන ලදී.

මේනකා ජයසුන්දර මහත්මිය සූම් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වෙමින් දරුවන් සියලු දෙනා සමගම, වෙන වෙනම කතාබහක නිරත වූ අතර ඉදිරියේදී සේරා ශ්‍රව්‍ය කෘතියක් ලෙස එළිදක්වන්නට නියමිත මෙම කණ්ඩායමේ දරුවන්ගේ කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ වලට හඬ දායකත්වය දීමට සුදුසු කටහඬවල් තේරීම සඳහා වූ කටහඬ පරීක්ෂණ ද  මෙදින සිදුකරන ලදී. 

කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින 'සේරා' ද දවස පුරාම මේ දරුවන් සමග රැඳි සිටීමින් මෙම වැඩමුළු සඳහා සහබාගී වීම ද විශේෂත්වයකි. 


SERA AUDIO BOOKS ‘සංගණිකා’ - VISION & MISSION

  • දරුවන් හොඳ පොත පත කියවීමට | පොත් ඇසීමට කුඩා කල සිට හුරු කරවීම
  • සේරා ඕඩියෝ බුක්ස් හා සම්බන්ධ කතුවරුන්, වියතුන්, වෘත්තිකයන් සමග දරුවන්ට සංවාදයකට ඉඩ කඩ ලබා දීම
  • දරුවන් නිර්මාණකරණයට යොමු කිරීම
  • සාහිත්‍ය ගැන පමණක් නොව සමාජය, පරිසරය, නවීන විද්‍යාව, නීතිය පිළිබඳව යම් දැනුමක් ලබාදෙමින් යහපත් මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත තරුණ පරම්පරාවක් බිහිකිරීමට අත්වැලක් වීම 

වයස් කාණ්ඩය   (වයස අවුරුදු 8 - 18) 

  • මෙම දරුවන් කණ්ඩායම් පාසල්, පුස්තකාල, ළමා සමාජ මට්ටමින් තෝරාගනු ලැබේ.
  • 'සංගණිකා'' වැඩසටහන වැඩමුළු හයකින් සමන්විතය. 
  • තෝරාගත් සෑම කණ්ඩායමක් සඳහාම මෙම වැඩමුළු හයක් බැගින් පවත්වනු ලැබේ. 
  • පලමු වැඩමුළුව - සේරා ඕඩියෝ බුක්ස්, ශ්‍රව්‍ය කෘති සහ කටහඬ පාලනය පිලිබඳ මූලික දැනීමක් ලබාදෙනු ලැබේ. 
  • අනෙක් වැඩමුළු පහ සඳහා සේරා ඕඩියෝ බුක්ස් සඳහා පොත් ලබාදුන් කතුවරුන්, වියතුන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් සහභාගී වනු ඇත 
  • වැඩමුළුව අවසානයේ ඒ ඒ කණ්ඩායමේ දරුවන්ගේ කෙටිකතා, කාව්‍ය නිර්මාණ තරඟාවලියක් පවත්වනු ලබන අතර ඉන් තෝරා ගන්නා කෙටි කතා සහ කාව්‍ය නිර්මාණ සේරා ශ්‍රවණ කෘතියක් ලෙස එළිදැක්වෙනු ඇත.
  • මෙම තෝරාගන්නා නිර්මාණයන්හි කටහඬ දායකත්වය සඳහා එම කණ්ඩායම් වල සිටින දක්ෂ දරුවන්ට ඉඩ ප්‍රස්තාව ලබාදෙනු ඇත. 

________________________________


SERA AUDIO BOOKS SANGANIKA - SAISON 01 (ateliers de lecture, d’écriture et de création d’audio books pour les enfants)

ATELIER 03  - L'atelier était conduit par SLITA | Sri Lanka Institute of Textile & Apparel

DATE - 24 | 02 | 2024


SERA AUDIO BOOKS SANGANIKA  - VISION & MISSION

  • Orienter et encourager les enfants à lire et écouter des livres dès le plus jeune âge
  • Permettre aux enfants d’avoir une conversation avec des auteurs, des poètes, des malvoyants et des professionnels associés à Sera Audio Books
  • Orienter et encourager les enfants à écrire
  • Fournir des connaissances non seulement sur la littérature, mais aussi sur la société, l’environnement, la science moderne, le droit et aider à créer une future génération de jeunes gens avec une tolérance des différences

Groupe d’âge - 8 à 18 ans

  • Une session de SANGANIKA (pour chaque groupe des enfants sélectionnées) est composé de six ateliers.
  • Ces enfants sont sélectionnés selon leur niveau d’école, de la bibliothèque et les club pour enfants.
  • Le premier atelier – présentation de Sera audio books, des œuvres audio et une compréhension de base de la narration pour les audios books.
  • Les cinq autres ateliers réuniront des auteurs qui ont fourni des livres à Sera Audio Books et des professionnels représentant de différents domaines (médecines, avocats, journalistes, malvoyants...)À la fin de chaque session, un concours de nouvelles et de poésie sera organisé pour les enfants du groupe. Les nouvelles et les poésies sélectionnées seront publié en tant qu’œuvre auditive.
  • Les enfants talentueux de chaque groupe seront autorisés à faire narrations dans ces créations sélectionnées.
  • A la fin de chaque atelier un certificat de participation sera remis à tous les enfants qui ont participé.


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 2nd WORKSHOP

SERA AUDIO BOOKS ‘සංගණිකා’ - පළමු අදියර 

දෙවන වැඩමුළුව - රශ්මික මණ්ඩාවල

දිනය - 03 | 02 | 2024



අප සහෘද ලේඛක | විචාරක රශ්මික මණ්ඩාවලයන්  සහ සේරා ඕඩියෝ බුක්ස් කණ්ඩායමේ දේශානි වීරසිංහ, ට්‍රිෂානි කාරියවසම් ගේ සහභාගිත්වයෙන් 2024 පෙබරවාරි මස 03 වැනි දින MKL Perera - මාස්ටර් ගයිඩ්  ගමේ පුස්තකාලය යේ දරුවන් සඳහා 'Sera Audio Books සංගණිකා' දෙවන වැඩමුළුව ද පවත්වන ලදී.


SERA AUDIO BOOKS ‘සංගණිකා’ - VISION & MISSION

  • දරුවන් හොඳ පොත පත කියවීමට | පොත් ඇසීමට කුඩා කල සිට හුරු කරවීම
  • සේරා ඕඩියෝ බුක්ස් හා සම්බන්ධ කතුවරුන්, වියතුන්, වෘත්තිකයන් සමග දරුවන්ට සංවාදයකට ඉඩ කඩ ලබා දීම
  • දරුවන් නිර්මාණකරණයට යොමු කිරීම
  • සාහිත්‍ය ගැන පමණක් නොව සමාජය, පරිසරය, නවීන විද්‍යාව, නීතිය පිළිබඳව යම් දැනුමක් ලබාදෙමින් යහපත් මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත තරුණ පරම්පරාවක් බිහිකිරීමට අත්වැලක් වීම 

වයස් කාණ්ඩය   (වයස අවුරුදු 8 - 18) 

  • මෙම දරුවන් කණ්ඩායම් පාසල්, පුස්තකාල, ළමා සමාජ මට්ටමින් තෝරාගනු ලැබේ.
  • 'සංගණිකා'' වැඩසටහන වැඩමුළු හයකින් සමන්විතය. 
  • තෝරාගත් සෑම කණ්ඩායමක් සඳහාම මෙම වැඩමුළු හයක් බැගින් පවත්වනු ලැබේ. 
  • පලමු වැඩමුළුව - සේරා ඕඩියෝ බුක්ස්, ශ්‍රව්‍ය කෘති සහ කටහඬ පාලනය පිලිබඳ මූලික දැනීමක් ලබාදෙනු ලැබේ. 
  • අනෙක් වැඩමුළු පහ සඳහා සේරා ඕඩියෝ බුක්ස් සඳහා පොත් ලබාදුන් කතුවරුන්, වියතුන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් සහභාගී වනු ඇත 
  • වැඩමුළුව අවසානයේ ඒ ඒ කණ්ඩායමේ දරුවන්ගේ කෙටිකතා, කාව්‍ය නිර්මාණ තරඟාවලියක් පවත්වනු ලබන අතර ඉන් තෝරා ගන්නා කෙටි කතා සහ කාව්‍ය නිර්මාණ සේරා ශ්‍රවණ කෘතියක් ලෙස එළිදැක්වෙනු ඇත.
  • මෙම තෝරාගන්නා නිර්මාණයන්හි කටහඬ දායකත්වය සඳහා එම කණ්ඩායම් වල සිටින දක්ෂ දරුවන්ට ඉඩ ප්‍රස්තාව ලබාදෙනු ඇත. 

________________________________


SERA AUDIO BOOKS SANGANIKA - SAISON 01 (ateliers de lecture, d’écriture et de création d’audio books pour les enfants)

ATELIER 02  - L'atelier était conduit par M. RASHMIKA MANDAWALA

DATE - 03 | 02 | 2024


SERA AUDIO BOOKS SANGANIKA  - VISION & MISSION

  • Orienter et encourager les enfants à lire et écouter des livres dès le plus jeune âge
  • Permettre aux enfants d’avoir une conversation avec des auteurs, des poètes, des malvoyants et des professionnels associés à Sera Audio Books
  • Orienter et encourager les enfants à écrire
  • Fournir des connaissances non seulement sur la littérature, mais aussi sur la société, l’environnement, la science moderne, le droit et aider à créer une future génération de jeunes gens avec une tolérance des différences

Groupe d’âge - 8 à 18 ans

  • Une session de SANGANIKA (pour chaque groupe des enfants sélectionnées) est composé de six ateliers.
  • Ces enfants sont sélectionnés selon leur niveau d’école, de la bibliothèque et les club pour enfants.
  • Le premier atelier – présentation de Sera audio books, des œuvres audio et une compréhension de base de la narration pour les audios books.
  • Les cinq autres ateliers réuniront des auteurs qui ont fourni des livres à Sera Audio Books et des professionnels représentant de différents domaines (médecines, avocats, journalistes, malvoyants...)À la fin de chaque session, un concours de nouvelles et de poésie sera organisé pour les enfants du groupe. Les nouvelles et les poésies sélectionnées seront publié en tant qu’œuvre auditive.
  • Les enfants talentueux de chaque groupe seront autorisés à faire narrations dans ces créations sélectionnées.
  • A la fin de chaque atelier un certificat de participation sera remis à tous les enfants qui ont participé.


SERA AUDIO BOOKS 'SANGANIKA' 01 - 1st WORKSHOP

SERA AUDIO BOOKS ‘සංගණිකා’ - පළමු අදියර 

පළමුවැනි වැඩමුළුව - SERA AUDIO BOOKS කණ්ඩායම

දිනය - 16 | 12 | 2023


මෙහිදී Sera Audio Books  ආරම්භය, ශ්‍රවණ කෘතිවල ඉතිහාසය, ලංකාවේ ශ්‍රවණ කෘතිවල අනාගතය සහ කටහඬ පාලනය පිලිබඳ මූලික දැනුවත් කිරීමක් දරුවන්ට ලබා දෙන ලදී. 

මේ සඳහා Sera Audio Books කණ්ඩායමේ තිලින සමරසූරිය සහ දේශානි වීරසිංහ සම්පත් දායකයන් වශයෙන් සහභාගී විය. 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් දශක ගණනාවක් සේවය කල තිළිණ සමරසූරිය ලංකාවේ කටහඬ ක්ෂේත්‍රයේ දැවැන්ත හඬ පෞරුෂයකි. ස්වාධීන මාධ්‍ය පර්යේෂකයකු, පුහුණුකරුවකු, ශ්‍රව්‍ය ඉදිරිපත්කිරීම් විශ්ලේෂකයකු සහ කථිකාචාර්යවරයකු ලෙස ක්‍රියාකාරීවන ඔහු, බත්තලංගුණ්ඩුව ඇතුළු සේරා ශ්‍රව්‍ය කෘති රාශියකට ස්වකීය අනන්‍ය හඬ දායකත්වය ලබාදී ඇත. 

දේශානි වීරසිංහ Sera Audio Books ආරම්භක සාමාජිකාව සහ නිත්‍ය පොත් කියවන්නිය වන අතර  ඇය ලංකාවේ පළමු වෘත්තිමය පොත් කියවන්නිය ද වන්නීය.


SERA AUDIO BOOKS ‘සංගණිකා’ - VISION & MISSION

  • දරුවන් හොඳ පොත පත කියවීමට | පොත් ඇසීමට කුඩා කල සිට හුරු කරවීම
  • සේරා ඕඩියෝ බුක්ස් හා සම්බන්ධ කතුවරුන්, වියතුන්, වෘත්තිකයන් සමග දරුවන්ට සංවාදයකට ඉඩ කඩ ලබා දීම
  • දරුවන් නිර්මාණකරණයට යොමු කිරීම
  • සාහිත්‍ය ගැන පමණක් නොව සමාජය, පරිසරය, නවීන විද්‍යාව, නීතිය පිළිබඳව යම් දැනුමක් ලබාදෙමින් යහපත් මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත තරුණ පරම්පරාවක් බිහිකිරීමට අත්වැලක් වීම 

වයස් කාණ්ඩය   (වයස අවුරුදු 8 - 18) 

  • මෙම දරුවන් කණ්ඩායම් පාසල්, පුස්තකාල, ළමා සමාජ මට්ටමින් තෝරාගනු ලැබේ.
  • 'සංගණිකා'' වැඩසටහන වැඩමුළු හයකින් සමන්විතය. 
  • තෝරාගත් සෑම කණ්ඩායමක් සඳහාම මෙම වැඩමුළු හයක් බැගින් පවත්වනු ලැබේ. 
  • පලමු වැඩමුළුව - සේරා ඕඩියෝ බුක්ස්, ශ්‍රව්‍ය කෘති සහ කටහඬ පාලනය පිලිබඳ මූලික දැනීමක් ලබාදෙනු ලැබේ. 
  • අනෙක් වැඩමුළු පහ සඳහා සේරා ඕඩියෝ බුක්ස් සඳහා පොත් ලබාදුන් කතුවරුන්, වියතුන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් සහභාගී වනු ඇත 
  • වැඩමුළුව අවසානයේ ඒ ඒ කණ්ඩායමේ දරුවන්ගේ කෙටිකතා, කාව්‍ය නිර්මාණ තරඟාවලියක් පවත්වනු ලබන අතර ඉන් තෝරා ගන්නා කෙටි කතා සහ කාව්‍ය නිර්මාණ සේරා ශ්‍රවණ කෘතියක් ලෙස එළිදැක්වෙනු ඇත.
  • මෙම තෝරාගන්නා නිර්මාණයන්හි කටහඬ දායකත්වය සඳහා එම කණ්ඩායම් වල සිටින දක්ෂ දරුවන්ට ඉඩ ප්‍රස්තාව ලබාදෙනු ඇත. 

________________________________


SERA AUDIO BOOKS SANGANIKA - SAISON 01 (ateliers de lecture, d’écriture et de création d’audio books pour les enfants)

ATELIER 01  - L'atelier était conduit par SERA AUDIO BOOKS TEAM

DATE - 16 | 12 | 2023


SERA AUDIO BOOKS SANGANIKA  - VISION & MISSION

  • Orienter et encourager les enfants à lire et écouter des livres dès le plus jeune âge
  • Permettre aux enfants d’avoir une conversation avec des auteurs, des poètes, des malvoyants et des professionnels associés à Sera Audio Books
  • Orienter et encourager les enfants à écrire
  • Fournir des connaissances non seulement sur la littérature, mais aussi sur la société, l’environnement, la science moderne, le droit et aider à créer une future génération de jeunes gens avec une tolérance des différences

Groupe d’âge - 8 à 18 ans

  • Une session de SANGANIKA (pour chaque groupe des enfants sélectionnées) est composé de six ateliers.
  • Ces enfants sont sélectionnés selon leur niveau d’école, de la bibliothèque et les club pour enfants.
  • Le premier atelier – présentation de Sera audio books, des œuvres audio et une compréhension de base de la narration pour les audios books.
  • Les cinq autres ateliers réuniront des auteurs qui ont fourni des livres à Sera Audio Books et des professionnels représentant de différents domaines (médecines, avocats, journalistes, malvoyants...)À la fin de chaque session, un concours de nouvelles et de poésie sera organisé pour les enfants du groupe. Les nouvelles et les poésies sélectionnées seront publié en tant qu’œuvre auditive.
  • Les enfants talentueux de chaque groupe seront autorisés à faire narrations dans ces créations sélectionnées.
  • A la fin de chaque atelier un certificat de participation sera remis à tous les enfants qui ont participé.


SERA AUDIO BOOKS WEBSITE & APP LAUNCH

SERA AUDIO BOOKS තවත් පියවරක් ඉදිරියට තබමින් 2023 අප්‍රේල් මස 07 වැනි දින තම වෙබ් අවකාශය සහ ජංගම යෙදවුම් ආරම්භ කළේය. කොළඹ සෝලිස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම අවස්ථාවට සේරා ඕඩියෝ බුක්ස් කණ්ඩායම සහ සේරා ඕඩියෝ බුක්ස් වලට ආදරය කරන්නන්ගෙන් පිරිසක් සහභාගී වූ අතර, 'සේරා' අතින් සේරා ඕඩියෝ බුක්ස් වෙබ් අඩවිය සහ ජංගම යෙදවුම් ආරම්භ වීම ද විශේෂත්වයකි.

________________________________


Taking yet another step forward, SERA AUDIO BOOKS launched their website and the mobile application on 07 April 2023. To mark the occasion, Sera Audio Books held an event at Solis Hotel in Colombo, with the participation of the Sera Audio Books Team, and a large gathering of Sera Audio Books fans. The highlight of the occasion was the launching of the Sera Audio Books website as well as the mobile application - by none other than 'Sera' !! 


DUVILI BOOK LAUNCH

2022 නොවැම්බර් මස 08 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී දූවිලි කෙටිකතා සංග්‍රහය එළිදක්වන ලදි.

'දූවිලි' දෘෂ්ටිආබාධිත සහ දෘෂ්ටිහීන ලාංකීය නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරලියට ගෙන ඒමේ අරමුණ පෙරදැරිව සේරා බුක්ස් විසින් 2021 වසරේදී සංවිධානය කරන ලද කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ  තරගාවලියේ    තෝරාගත් සහ එළිදැක්වෙන පළමු කෙටිකතා සංග්‍රහයයි.

සත්‍යා නිර්මානි ලේඛිකාව විසින් රචිත කෙටිකතා දහයකින් සමන්විත 'දුවිලි' ශ්‍රී ලංකාවේ මුද්‍රිත, ශ්‍රව්‍ය සහ බ්‍රේල් යන ආකාර තුනෙන්ම එළිදැක්වූ පළමු කෘතියයි.

එමෙන්ම මෙම කෘතිය එළිදැක්වීමත් සමගම සත්‍යා නිර්මානි ශ්‍රී ලංකාවේ කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූ පළමු දෘශ්‍යාබාධිත කෙටිකතා රචිකාව බවට ද පත් වූවාය.

________________________________


The short story collection 'Duvili' was launched at the Sri Sumangala Auditorium, University of Sri Jayawardenepura, on 08 November 2022.

'Duvili' is the first collection of short stories selected at the Short Story and Poetry Competition organized in 2021 by Sera  Books with the aim of promoting and showcasing the talents of visually handicapped and visually impaired Sri Lankan creators, and published by Sera Audio Books. 

'Duvili' - a collection of ten short stories by writer Sathya Nirmani, is the first ever Sri Lankan short story collection published simultaneously in print, audio and Braille formats.

With the launching of this book, Sathya Nirmani also made history as the first visually impaired short story writer in Sri Lanka. 


SERA AUDIO BOOKS 'SANLÃPA'

සේරා ඕඩියෝ බුක්ස් තම අභිමානවත් දෙවසරක ගමන් මග සනිටුහන් කරමින් 2022 ජුනි මස 26 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංලාප මණ්ඩපයක් පවත්වන්නට යෙදුණේය. සේරා ශ්‍රව්‍ය කෘති සඳහා පොත් ලබාදුන් කතුවරුන්, ප්‍රකාශකයන්, වියතුන්, බුද්ධිමතුන් සහ දෘෂ්ටිආබාධිත සහ දෘෂ්ටිහීන සේරා ඕඩියෝ බුක්ස් ශ්‍රාවකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සංලාප මණ්ඩපය පැවැත්විණ.

________________________________


A convention marking the second anniversary of Sera Audio Books was held on 26 June 2022 at the Sri Lanka Foundation, with the participation of authors and publishers who have given books for audio book creations, intellectuals, together with a large gathering of visually handicapped and visually impaired listeners of Sera Audio Books.


Terms and Conditions | Privacy Policy
Designed by SeqCode