Audio books/Book episodes

KandaAranee | Nissanka Wijemanna

අහිමි වූ ආදරයේ තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ මංසලකුණු සොයාගන්නට නෑ යකුන් නොරිදා නැගී ගුරුලෙකු පිට අතීතයට පියඹන ගිලිහුණු වැදි වංශයේ පබළු එකිනෙක අමුණන මීපැණි සුවඳින් පිරුණ ඒ පැණියේ පැහැ තැවරුණ වැදි යුවතියකගේ අරුමැසි කතන්දරය වෙයි
Terms and Conditions | Privacy Policy
Designed by SeqCode