Audio books/Book episodes

DEBEDUMA | SEPALI MAYADUNNE

දූ හා මව් යැයි දෙබෙදුමක වූ කොස් ඵල දෙකක් වුව රසයෙන් මෙන්ම ගුණයෙන්ද එක සමාන වන්නා සේම පැරණි හා නූතන යයි දෙපලක වුවද සියලු මිනිස්සු හැසිරීමෙන් හා හැඟීමෙන්ද සමාන ගුණ දරන්නෝ වෙති. කාලාන්තරයක් පුරා අවට ලෝකයෙන් වැසී ගත් නුවර කලාවියද වෙනස් සංස්කෘතික හුරුපුරුදු අතර මුවා වී සැඟවී ගත්තද නිරාවරණය වූ ඇසිල්ලෙන්ම මිනිසත් බවට පොදු මේ ධර්මතාවම හෙළි දක්වන්නේය.

1993 වර්ෂයේදී උසස්ම සිංහල නව ප්‍රබන්ධය සඳහා පිරිනැමෙන ඩී ආර් විජේවර්ධන අනුස්මරණ ප්‍රධානය දිනා ගත් සේපාලි මායාදුන්නේ විසින් විරචිත නවකතාව.

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode