Audio books/Book episodes

BERMUDA | NIROSHA FERNANDO

මෙරට හිරු එළිය දුටු මුල් ම උදෑසන සිට ම මේ දුපතේ ස්වභාවික පිහිටීමේ සොඳුරු වටපිටාව නිසා වශී වූ මම එහි දී දැන හඳුනාගත් මිනිසුන් නිසා ද අනේක වර විශ්මයට පත් වීමි. මෙම දුපතේ ඉතිහාසය සොයන්නට මා නිරන්තරයෙන් උත්සුක වූයේ එම විශ්මපත් වීම යි. සමහර විටක මෙය ඉංග‍්‍රීසි හා පෘතුගීසි භාෂා හැරුණ විට වෙනත් භාෂාවකින් මෙම සොඳුරු දිවයින ගැන මෙතෙක් ලියැවුණු පළමු හා එක ම පොත වන්නට ද පුළුවන. එය ඔබගේ හා ඔබේ දැනුම් මල්ලට යමක් එකතු කරන බව දැනෙන මගේ සිත ඉමහත් සතුටකින් පිරී යයි.

නිරෝෂ ප්‍රනාන්දු

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode