Audio books/Book episodes

NIDAHAS WAHALLU | ASIRI MUNASINGHE

‘‘අමන ජනතාවක් කිසිම දිනක පාදඩ පාලනයට එරෙහි නොවේ. වෙනස් කළ යුත්තේ පාලකයින් නොව ජනතාවගේ ආකල්පයි.’’ යන බර්ට්‍රෝල් බ්‍රෙස්ට්ගේ කියමන අද දිනට කොතරම් වලංගු දැයි ඔබම සිතා බලන්න. අපගේ චන්දයෙන් බලයට පත් වූ පාලකයා කියන, කරන දේවල් පිළිබඳව විමසිල්ලෙන් සිටීම ජනතාවගේ වගකීමකි. නමුත් අප දශක ගණනාවක් තිස්සේ එම වගකීම පැහැර හරිමින් සිටී.

වෛද්‍ය ආසිරි මුණසිංහ

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode