Audio books/Book episodes

CHUTTA | LAHIRU KITHALAGAMA

මිහි මත ඉපදෙන හැම මිනිස් ප‍්‍රාණියකු තුළ ම ඔහුට හෝ ඇයට අනන්‍ය වීරයෙක් සිටින්නේය. ඒ වීරයන් එක එක පැහැයෙන්, එක එක ස්වරයෙන් සිටින්න පුළුවන. ඔබ සොයා ගත යුත්තේ ඔබේ ඇතුළේ සැඟවී සිටින වීරයා කවුරුන් ද කියා ය. ඒ අනෙකාට අත්වැල් සැපයීමට, අනෙකා දෙස ආදරෙන් බැලීමට විනා වීරකම ආභරණයක් කර ගැනීමට නොවේ.

‘චුට්ටා’ යනු කතා නොලියැවුණු වීරයන්ගේ කතාව ය.

-ළහිරු කිතලගම

2022 වසරේ 24 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවක දායකත්වය සඳහා වූ සම්මානය දිනාගත් නවකතාව

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode