Audio books/Book episodes
The Wind of Muhamalai | Sharmila Vinothini | G G Sarath Ananda
.png)
කළු ගෙන්දගම් දුමාරයේ දුර්ගන්ධය ගැබ් ගනිමින් තිබූ කාලයක ඉපදී ක‍්‍රියාන්විත යුද කලාප වල හැදී වැඞී බොහෝ වෙහෙස මහන්සි වෙමින් ඉගෙනගෙන හැදී වැඩුණු යුවතියක් තමන් බාල වියේ පටන් කුඩා දෑස්වලින් විඳගත් ලෝකය කෙටිකතා ලෙස මෙහි දිගහැරී ඇත.
-2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 'හොඳම පරිවර්තිත කෘතිය' සම්මානයට පාත්‍ර වූ ශර්මිලා විනෝදිනී විසින් දමිළ බසින් රචිත ජී. ජී. සරත් ආනන්ද විසින් සිංහලට පරිවර්තිත කෙටිකතා සංග්‍රහය