Audio books/Book episodes

Forget me not | Charitha Prawardhi Bandara | Chathuri Damayanthi

විශාදය ඇතුළු මානසික රෝගවලින්, නිහඬව සැඟවී පීඩා විඳින සියලූ නිහඬ සටන්කරුවන්ට, ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමි.

   -Charitha Prawardhi Bandara


අතින් ලියන ලද ලිපි, සිඟිති ආදර සටහන්, අතින් සෑදූ සුබ පැතුම්පත්, දිය සායම් සිතුවම් හා ඔරිගමි නැමුම් කෙතරම් රෝමාන්තිකදැයි අපට අමතක වී නොයේවා! මේ පොත, අපේ මතකයෙන් ගිලිහී ගිය සියලූම මිනිසුන්, සතුන් සහ සොඳුරු සිදුවීම් වෙනුවෙනි.

   -Chathuri Damayanthi

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode