Audio books/Book episodes

Rathu Iri Andina Atha | LIYANAGE AMARAKEERTHI

මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරිය ආඛාන අංග වේගයෙන් දිවෙන ක්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමිත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකර ගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.
Terms and Conditions | Privacy Policy
Designed by SeqCode